tag:blogger.com,1999:blog-4517275712827174417.post8527645957605577356..comments2014-07-19T21:07:21.304+05:45Comments on හරියටම වැරදියි: හරි වැරදිAnonymoushttp://www.blogger.com/profile/13863186560203803629noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4517275712827174417.post-46637372762621350062013-11-04T18:05:31.813+05:452013-11-04T18:05:31.813+05:45ලංකාවේ කැලැන්ඩරේ හොඳයි ටිකක්.. මොකද වැඩිහරියක් නිව...ලංකාවේ කැලැන්ඩරේ හොඳයි ටිකක්.. මොකද වැඩිහරියක් නිවාඩු තිබ්බට ඒවා බලපාන්නෙ රජයේ ආයතන වලට විතරයිනේ.. ප්රයිවට් සෙක්ටර් එකේ ගොඩක් කම්පැණි ආසාවටවත් මර්කන්ටයිල් හොලිඩේ දාලා නැත්තං නිවාඩු දෙන්නේ නෑ නේ... හි හි.... ආණ්ඩුවෙ තැන් වලට නං නිවාඩු දුන්නට කමක් නෑ .. වැඩ කරන දවසෙනුත් බාගෙකට වැඩිය නිවාඩු පාඩුවෙ තමයි එයාලා ඉන්නෙ... හි හි

ඔන්න එහෙනං මාත් ආව.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4517275712827174417.post-88708858496608719642013-11-03T08:09:54.601+05:452013-11-03T08:09:54.601+05:45හරි, ඒ කමෙන්ට් එක අල්ලලා දාමු. මම කිව්වේ පටං ගත්ත ...හරි, ඒ කමෙන්ට් එක අල්ලලා දාමු. මම කිව්වේ පටං ගත්ත ගැම්මෙන්ම ඔහොමම ලියාගෙන යමු කියලා. ජයවේවා. එක පවුලේ සහෝදර සහෝදරියෝ තුන් දෙනෙක් එකම බ්ලොග් අවකාසේ හමුවෙන දුර්ලභ අවස්තාවක්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4517275712827174417.post-10671393293610993502013-11-02T23:26:05.435+05:452013-11-02T23:26:05.435+05:45Deyyangema pihitay...ohoma yan..ohoma yan...Deyyangema pihitay...ohoma yan..ohoma yan...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-4517275712827174417.post-629359267483637062013-11-02T15:04:00.307+05:452013-11-02T15:04:00.307+05:45අපිත් ආවා ලියමු බලාන්ට........අපිත් ආවා ලියමු බලාන්ට........රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-4517275712827174417.post-46716700686038713422013-11-02T14:29:46.768+05:452013-11-02T14:29:46.768+05:45මල්ලිටයි අක්කටයි නම් වැරදිලානැ.ඔයාටත් එහම වෙයි.ලිය...මල්ලිටයි අක්කටයි නම් වැරදිලානැ.ඔයාටත් එහම වෙයි.ලියමු දිගටමAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-4517275712827174417.post-26713878490086150962013-11-02T14:19:21.514+05:452013-11-02T14:19:21.514+05:45හරිද වැරදිද කියල බලන්න මොනවාහරි ලියනවකෝ....හරිද වැරදිද කියල බලන්න මොනවාහරි ලියනවකෝ....හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-4517275712827174417.post-66542767045871841522013-11-02T10:47:26.667+05:452013-11-02T10:47:26.667+05:45හරියන්න හරි වරදින්න හරි ඉස්සරහට ලියාගෙන යං.
කෝ මේක...හරියන්න හරි වරදින්න හරි ඉස්සරහට ලියාගෙන යං.
කෝ මේකට ෆලෝ කරන ගැජට් එක දාල නෑනෙ.

අනික වෙරිෆිකේෂන් අයින් කළොත් හොඳයි වගේ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4517275712827174417.post-77534447092092969912013-11-02T08:38:44.203+05:452013-11-02T08:38:44.203+05:45කෝ ඉතින් මම මේකට දාපු කමෙන්ට් එක මිසිංනේ.කෝ ඉතින් මම මේකට දාපු කමෙන්ට් එක මිසිංනේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com